ලොව ප් රීතිමත්ම රටවල් දහය

ලොව ප් රීතිමත්ම රටවල් දහය

asianews.network

ලෝකයේ වඩාත්ම සතුටින් සිටින රටවල් දහය අතරින් පස්වන ස්ථානයට මැලේසියාව පත්ව ඇති බව වාර්තාවක් පෙන්වා දෙයි. ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ඩොමිනිකන් ජනරජයයි. ඉන්පසු ශ් රී ලංකාව, ටැන්සානියාව, පැනමාව, මැලේසියාව, නයිජීරියාව, වෙනිසියුලාව, එල් සැල්වදෝරය, කොස්ටාරිකා සහ උරුගුවේ ය.

#WORLD #Sinhala #ID
Read more at asianews.network