බයිඩන්ගේ කතාව අවධානය යොමු කළේ එක් ප් රමුඛතාවක් වෙතයි: රුසියාව සමඟ යුද්ධය උග් ර කිරීම. ඔහුගේ කතාවේ පළමු මිනිත්තුවේදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව කෑගැසීමේ විරෝධතාවයකට පිවිසියේය. යුද්ධයේ පාලනයකින් තොරව තීව් ර වීමේ අනතුර විශාල කිරීම හැර වෙනත් අරමුණක් නොතිබිය හැකිය. පංති අරගලය මර්දනය කිරීම සඳහා ඩිමොක් රටික් පක්ෂය වෘත්තීය සමිති යාන්ත් රණය මත විශ්වාසය තබයි.
#WORLD #Sinhala #AR
Read more at WSWS